සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ගාසා තීරයේ රෆාහ් වෙතට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර​

ඊශ්රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්රහාරයකින් ගාසා තීරයේ රෆාහ් ප්රදේශයේ සරණාගත කඳවුරක සිටි පුද්ගලයන් විශාල පිරිසක් මියගොස් තවත් බොහොමයක් දෙනා තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්ය වාර්තාවන් සඳහන් කර සිටිනවා.
 
මෙම ප්රහාරයෙන් දැඩි ලැව්ගිනි තත්ත්වයක් ද හටගෙන ඇති අතර මියගිය මෙන්ම තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ කුඩා ළමුන් ද සිටින බව වැඩිදුරටත් සඳහන් වනවා.
Tags