උණුසුම් පුවත්
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන සියලුම අමාත්‍යවරුන් සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
අද රාත්‍රියේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මේ පිලිබඳව අවසන් තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
Source-http://www.nethnews.lk