උණුසුම් පුවත්
ජාතික ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය සඳහා ලියාපදිංචි විය හැකි වෙබ් අඩවියක්

ජාතික ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය සඳහා ලියාපදිංචි විය හැකි වෙබ් අඩවිය තව සුළු මොහොතකින් සක්‍රිය කෙරේ.
පහත සඳහන්වෙ බ් අඩවිය : http://fuelpass.gov.lk
<p>ඒ අනුව යම් පුද්ගලයෙකුට සිය ජාතික හැඳුනුම්පත් අංකය, විදෙස්ගමන් බලපත්ර අංකය හෝ ව්යාපාර ලියාපදිංචි අංකය යත්තේ මේ සඳහා ලියාපදිංචි විය හැකි බවයි අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.</p>
<p>ඊට අමතරව නම, ලිපිනය, දුරකථන අංකය, පාවිච්චි කරනු ලබන වහනය වැනි තවත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කළ යුතු වනවා.</p>
<p>එම ලියාපදිංචියෙන් පසු හිමිවන QR කේතය ඉන්ධන ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු වනවා.</p>
<p>කෙසේ වෙතත් එක් ජාතික හැඳුනුම්පත් අංකයකට, විදෙස්ගමන් බලපත්ර අංකයකට හෝ ව්යාපාර ලියාපදිංචි අංකයකට ලියාපදිංචි කළ හැක්කේ එක් වහනයක් පමණක් බවයි අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.</p>