සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ගණන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමා තිබේ. ඒ අනුව නව මිල ගණන් දැක්වෙන්නේ පහත පරිදිය​.

  • පෙට්‍රල් ඔක්ටේන් 92 – රුපියල් 13කින් – නව මිල රුපියල් 361
  • පෙට්‍රල් ඔක්ටේන් 95 – රුපියල් 42කින් – නව මිල රුපියල් 417
  • ඔටෝ ඩීසල් – රුපියල් 35කින් – නව මිල රුපියල් 341
  • සුපර් ඩීසල් – රුපියල් 01කින් – නව මිල රුපියල් 359
  • භූමිතෙල් – රුපියල් 05කින් – නව මිල රුපියල් 231

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්:

Tags