සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ලිට්‍රෝ ගෑස් මිල​ ඉහළට​.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව වැඩි වූ සහ නව මිල ගණන් පහතින්:

  • කිලෝග්‍රෑම් 12.5 – රුපියල් 343 කින් – නව මිල රුපියල් 3,470 
  • කිලෝග්‍රෑම් 5 – රුපියල් 137කින් – නව මිල රුපියල් 1,393
  • කිලෝග්‍රෑම් 2.3 – රුපියල් 63කින්  – නව මිල රුපියල් 650
Tags