සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

රොෂාන් රණසිංහ සියළු අමාත්‍යධූරවලින් ඉවතට​

රොෂාන් රණසිංහ මහතා ඔහු දැරූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. ඒ බව ජනාධිපතිවරයා විසින් ලිපියක් මඟින් රොෂාන් රණසිංහ මහතා හට දැනුම් දී තිබෙන අතර​, පාර්ලිමේන්තුවේදී අද (27) පෙරවරුවේ විශේෂ ප්රකාශයක් සිදුකරමින් අමාත්යවරයා පවසා සිටියේ ක්රිකට් සම්බන්ධයෙන් පවතින දූෂණ සහ අක්රමිකතා පිළිබඳව අනාවරණය කිරීමත් සමඟ මතුව ඇති තත්වය හමුවේ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු වන බවය.

ජනාධිපතිවරයා විසින් යොමු කර තිබෙන ලිපිය පහතින්:

Tags