ආර්ථික දියුනුවට
චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ ගිවිසුමක් අත්සන් කරයි
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළඳ, ආර්ථික සම්බන්ධතා තවදුරටත් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
මීට අදාළව ගිවිසුම් කිහිපයක් ද අත්සන් තබා ඇති බව සඳහන්.
චීනයේ වෙළද හා වාණිජ අමාත්‍ය වන්ග් වෙන්ඩාවෝ සහ මෙරට වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා හමුවූ අවස්ථාවේදී මෙම ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.
