සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළට

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් ඊයේ (19) තීරණය කළේය.ඊට හේතුවී ඇත්තේ ලෝක වෙළෙඳපොළ තුළ කිරිපිටි මිල ඉහළයාම හා ඩොලරයේ අගය ඉහළයාම බව වාර්තා වෙයි.ඒ අනුව ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් මිල ඉහළ දමා තිබේ. මේ අතර මෙරට ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරීමට මේ වන විටත් හැකියාවක් නොමැති බව ආනයනකරුවන් පවසයි.ණයවර ලිපි විවෘත කිරිමේ දුෂ්කරතා හේතුවෙන් ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරීමට හැකියාවත් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

Source-adaderana.lk

Tags