උණුසුම් පුවත්
ජපානයෙන් ලංකාවට මේ වෙලාවේ උදව් නෑ

ඊයේ දින දෙමළ ජාතික සන්ධානය හමුවූ කොළඹ ජපාන තානාපති Mizukoshi Hideaki ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර වැරදි ලෙස කළමනාකරණය වීමේ අවදානමක් පවතින බවත්, එබැවින් ජපානය මේ අවස්ථාවේදී රටට සහය නොදෙන බවත් පවසා ඇතැයි වාර්තා වේ.
Source-dailymirror.lk