සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඔෟෂධීය කංසා වගාකර අපනයනයට කැබිනට් අනුමැතිය​

ඔෟෂධීය කංසා මෙරට තුල වගාකර අපනයනය සිදු කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ප්රකාශ කර සිටිනවා.

ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී විදෙස් ආයෝජකයන් කැඳවීමේ කටයුතු සිදු කෙරෙනු ඇති අතර​, දේශීය ආයෝජකයින් සඳහා ද අවස්ථාව හිමිවන බවයි රාජ්ය අමාත්යවරිය විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් එකී ආයෝජනයන් ඩොලර් මගින් සිදුකල යුතු බවද රාජ්ය අමාත්යවරිය සඳහන් කර තිබෙනවා.

Tags