සොයන්න
උණුසුම් පුවත්

ධනාත්මක චින්තනය

ඔබ අනෙකාගේ දියුණුව පතයි.ඉරිසියා නොකරයි

බසයක හිර වෙලා ගිය දවසක බහින්න ලං වුනා, බැලුව වට පිට, දැක්ක කෙනෙකුත් බහින්න ලං වෙන බව එයාට දුන්න පෙරමුන ගන්නට, විශ්වාසයි මට එයාගෙන් මට මග සැලසෙන බව.මොකද එයා ටිකක් මහතයි මට වඩා…. 🤗
මට මග හදල දුන්නු එයාට ස්තූතියි.!

ඔබට වඩා ලොකු ආදායමක් ලබන්නෙකු සිටියත් එපා ඉරිසියා කරන්න.මොකද එයා තමයි ඔබට මග සලසන්නේ එයාවම පසු කර යන්නට කෙදිනකහෝ.
හිතන්න යමෙක් යම් මුදලක් සොයයිද ඔහු තමන්ට තහවුරු කරනවා ඒ මුදල මනුස්සයෙකුට ඉපැයිය හැකි බවට.
එවිට ඔබ අනෙකාගේ දියුණුව පතයි.ඉරිසියා නොකරයි.!

Tags