දෙදෙනෙක් එක් වූ තැන… තවත් එක් පුංචි බලාපොරොත්තුවක්… අපේම ලේ බැදීමක්… ඇත්තටම ඒ හමුවීම මට ලෝකයක්… අමතක නොවන මතක අතරේ තවත් එක් සොදුරු මතකයක්… ඉතිං පුතේ, ඇත්තටම අපේ හදවතේ කිරුලු නොපලන් රජ්ජුරුවෝ වගේ ම, අපේ ආදරේ කෝඩුකාරයාත් ඔබයි…❤
-Oshani Sanlakshika
May 21, 2022
නිරතුරුව ගේ පුරා දුව පනින මගෙ පුංචි දගමල්ල
May 16, 2022
සැගවුණු ආදරේ කවි පබදින්න මේ රාත්රියේ කාගෙන්ද තහනමක්
March 19, 2022
සුසුම් පොදි බැදන් යාර ගාණක ආදරේ මිණුමක් නොමැතිව බෙදා දුන් සෙනෙහෙ ධාරයාණෝ.....
August 17, 2022
November 23, 2022
February 24, 2022
March 9, 2022
February 14, 2023
January 8, 2023
October 21, 2022
October 18, 2022