දගමල්ල නිරතුරුව ගේ පුරා දුව පනින මගෙ පුංචි දගමල්ල… සිතෙහි දුක් නිවාලන නුඹේ ඔය හසරැල්ල… තවත් දේවල් මොකටද මට… කියන්නද, නුඹයි මගෙ හැමදේම…❤️❤️❤️
– ඕෂණී සංලක්ෂිකා
නිරතුරුව ගේ පුරා දුව පනින මගෙ පුංචි දගමල්ල
May 16, 2022
සැගවුණු ආදරේ කවි පබදින්න මේ රාත්රියේ කාගෙන්ද තහනමක්
March 19, 2022
සුසුම් පොදි බැදන් යාර ගාණක ආදරේ මිණුමක් නොමැතිව බෙදා දුන් සෙනෙහෙ ධාරයාණෝ.....
July 7, 2022
February 28, 2022
January 4, 2023
January 29, 2022
February 14, 2023
January 8, 2023
October 21, 2022
October 18, 2022