September 8, 2023
ඛේදජනක අනතුරක් සහ ඒ හා බැඳුණු චරිත ත්‍රිත්වයක සංවේදනීය දිග හැරුමකි, 21 Grams සිනමා පටය.
October 9, 2022
මේ කාලය ගෙවෙන්නෙ තරමක් අර්බුදකාරී විදියට. ඒ අර්බුදය අපේ ශරීරයට වගේම මනසටත් වදදෙන්න අරගෙන. එයින් යම් නිදහසක් ලබන්නට හැකි ක්‍රමයක් ගැනයි මේ සටහන ලියන්නෙ
February 19, 2022
2021 අවුරුද්දේ තිරගත උන මෙම චිත්‍රපටය Action , Drama, Thriller ගණයට අයත් චිත්‍රපටයක්
February 18, 2022
කින්ග්ස්මන් english ෆිල්ම්ස් වලට ආස යට අලුත් දෙයක් වෙන්න නං බැහැ
February 7, 2022
Horror ගණයට අයත් මෙම චිත්‍රපටය කොටස් දෙකක් ලෙස නිකුත් උනා , ඒ 2018 සහ 2020 අවුරුදු වලදී
January 29, 2022
පොඩ්ඩක් මෙහෙම හිතන්න covid නිසා මේ මහ පොලොවේ ඉන්න මිනිස්සු ඔක්කොම මැරිලා ගිහින් ඔබ විතරක් ඔබේ සුරතල් බල්ලා සමග තනි උනොත් ?? හිතා ගන්නත් පොඩ්ඩක් අමාරුය
January 24, 2022
අද මම ඔයාලට අරගෙන ආවේ 2009 අවුරුද්දේ තිරගත උන action සහ martial art ගණයට වැටෙන ඉංග්‍රීසි චිත්‍රපටයක් , ඇමෙරිකානු ඩොලර් $3,700,000 මුදලක් වියදම් කර
March 10, 2023
මේ කියන්න යන්නෙ ආර්ථිකයට පහසුවක් වෙන විදියට තමුන්ගෙ හැකියාවකින් අමතර ආදායමක් හොයාගන්න පුළුවන් විදි කිහිපයක් ගැනයි.
May 24, 2022
21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඊයේ(23) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
March 14, 2022
සඳුදා යනු සතිය ආරම්භය වන අතර බොහෝ වැඩකටයුතු කිරීමට සිදුවේ.
August 25, 2023
යෙව්ගෙනි ප්‍රිගොසින් මියයාම සහ රුසියානු දේශපාලනය.
September 12, 2023
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු නායක පුටින්ගේ හමුවීම.
August 22, 2023
වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා ඔවුන්ගේ ජංගම දුරකථනවල ගත කළ හැකි කාලය සීමා කිරීමට චීනය විසින් නව ක්‍රියාමාර්ග යෝජනා කරමින් සිටී.
August 19, 2023
ලෝකයේ ක්‍රිකට් එක්ක සැරින් සැරේට ක්‍රිකට් පාවාදීම් ගැන අහන්න ලැබුණා. ලංකාවෙ ක්‍රිකට් එක්කත් මේ දේ ඉඳල හිටලා අහන්න ලැබුනා.