සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඔත්තු බැලු බවට සැක පුද්ගලයින් 700ක් ඉරානයේ අත්අඩංගුවට

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත පුද්ගලයින් 700 දෙනෙක් ඉරානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පුද්ගලයින් පසුගිය දින 12ක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අමතරව අදාළව මෙහෙයුම් අතරතුර කුඩා ඩ්‍රෝන යානා 10000කට අධික ප්‍රමාණයක් ද ඉරාන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවද සඳහන්.

Tags