සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ රිට් පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට අදාළ වැඩිදුර තොරතුරු

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතීඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම ප්රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය සඳහන් කර සිටින්නේ මාතර මහේස්ත්රාත් අධිකරණයේ නියෝගය අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
 
අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය ලබාදී තිබෙනවා.
 
තෙන්නකෝන් මහතාට සැගව සිටීමට සහය වූ පිරිස් පිළිබඳවත් අවශ්ය නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
Tags