උණුසුම් පුවත්
අත්අඩංගුවට ගත් මහින්දගේ PSO අධිකරණයට රැගෙන එයි
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.
අල්ලස් කොමිසම නිලධාරීන් පිරිසක් විසින් ඔහුව අධිකරණයට රැගෙන ආවේය.
අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගනුලැබීය.
