සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්රාත් අධිකරණයට අද (19) පෙරවරුවේ පැමිණ තිබෙනවා.

ඒ අනුව​ 2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ දේශබන්දු තෙන්නකෝන් මහතාට සම්බන්ධ නඩුව අද (19) පස්වරුවේ මාතර මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

Tags