සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ජාතික අපේක්‍ෂකයා ලෙස රනිල් ජනපති සටනට​

ජනාධිපතිවරණය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ​ කමිටුව වෙතට දැනුම් දී තිබෙනවා.

ඊයේ (09) පස්වරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව රැස්වී තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික අපේක්ෂකයා වශයෙන් රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එහිදී ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Tags