සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

අමෙරිකානු තීරු බදු වලින් නිදහස් කරදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රටවල් 28ක ලැයිස්තුවක්.

අමෙරිකා එක්සත් ජනපදය විසින් පවරා තිබෙන තීරුබදු වලින් ලොව දිළිඳුතම සහ කුඩාම රටවල් කිහිපයක් නිදහස් කරදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන විට ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
 
අදාළ තීරු බදු හේතුවෙන් එම රටවල් දැඩි ලෙස ආර්ථික අවදානමකට ලක්විය හැකි බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙන්වා දෙන්නේ.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එලෙස අන්යෝන්ය බදු ක්රමයෙන් නිදහස් කළයුතු ලොව කුඩාම සහ දිළිඳුතම රටවල් 28ක් ලැයිස්තු ගත කර තිබෙනවා.
 
කෙසේ වෙතත් එම රටවල් අතරට ශ්රී ලංකාව ඇතුලත් නොවන බව වැඩිදුරටත් සඳහන්.
 
 
 
 
 
Tags