සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නැයි බල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක්

“සාක්ෂි තිබියදීත් ජනතා ජීවිත බිල්ලට දුන් කෙහෙළිය රකින්නේ කවුද​?” යන මැයෙන් සංවිධානය කොට තිබූ සාමකාමී විරෝධතාවයක් අද (10) සෞඛ්ය අමාත්යංශය ඉදිරිපිටදී පැවැත්වුණා.

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මෙන්ම බහුජන සංවිධාන රැසක නියෝජිතයින් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියා.

හිටපු සෞඛ්ය ඇමතිවරයා වන කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පළමු පැමිණිල්ල යොමුකොට හෙටට දින සියයක් ගතවන බවයි වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කර සිටින්නේ.

 

Tags