November 17, 2023
තත්පරයකට ටෙරාබිට් 1.2ක (ගිගාබිට් 1,200) පමණ වේගයක්...
November 12, 2023
James Stephen නැත්නම් "Jimmy" කියලා කීව පමණින් ඔයාල කාටවත් මේ කතා කරන්නේ කවුරුන් ගැනද කියලා අවබෝධයක් නොඑන්න පුළුවන්.
November 9, 2023
මෙම ලිපිය මඟින් මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ ජාතික අවදානම් ඇගයීම පිලිබදව කරුණු සමාලෝචනයක් සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකා මූල්‍ය
November 3, 2023
අලි මිනිස් ගැටුම සහ ශ්‍රී ලංකාවේ සත්ව හිංසනය පිටු දකින්නේ කෙසේද?
October 31, 2023
ලයනල් මෙසී අටවැනි වරටත් Ballon d’Or සම්මානය දිනා ගනී
දැනට විදෙස් රටවල සිටින ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන තමයි මෙම ලිපිය ගෙනහැර දැක්වෙන්නේ.
October 29, 2023
අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක රග්බි කිරුළ දකුණු අප්‍රිකාවට
October 27, 2023
හතරවැනි වරටත් රග්බි ලෝක කුසලානය දිනන්නේ කවුද?
October 22, 2023
මේ සිද්ධ වෙන ඊශ්‍රායල් පලස්තීන යුද්ධය දැන් ඛේදවාචකයක් වෙලා. ප්‍රබල රටවල් මේ යුද්ධයෙන් තමුන්ට වාසි ගන්න බලන අතරෙම, මේ යුද්ධයේ බරපතලක් නොතේරෙන
October 18, 2023
"වාර විභාගෙ අස්සෙ යන්තමින් සින්දුවක් ඇහෙනව. හෝදිසි කරා බැලුවම 7 වසරෙ පොඩි කොල්ලෙක් කවකටු පෙට්ටිය වැහුව දඩාස් ගාල."
October 16, 2023
ජර්මානු ජාතික ඇඩොල්ෆ් අයික්මාන් ජර්මනියේ . Schutzstaffel (SS) සහ සමූලඝාතනයේ ප්‍රධාන සංවිධායකයින්ගෙන් කෙනෙකි
September 17, 2023
ඇපල් සමාගමේ නවතම එළිදැක්වීම් වූ iPhone 15 සහ Watch Series 9 පිළිබඳව සංක්ෂිප්තව.
September 3, 2023
තවත් සති කිහිපයකින් ඇපල් සමාගම විසින් නවතම iphoneය එළි දැක්වීමට නියමිතය.
ස්ත්රීලෝලීන් ගැන කතා කරද්දි වුමනයිසර් කියන වචනෙන් අපිට විදේශිකයන්ව හොයන්න වෙනවා. මොකද ලංකාවෙත් ප්‍රසිද්ධ ස්ත්‍රීන් ලෝලීන් හිටියට ඒවා ගැන කතා කරන
September 2, 2023
සින්දු කොපි කරන එක ගැන මේ කාලෙ කතන්දර ගොඩක් තියෙනව. දිනේෂ් ගමගේ දෙමළ සින්දුවක තාලෙට හදපු සින්දුවක් එයාගෙ ඔළුවට ආපු තනුවක් බව කිවුවම මුළු ෆේස්බුක් එකම
August 29, 2023
ආසියානු කුසලාන තරගාවලිය 2023 - ඔබ දැනගත යුතු කරුණු.
August 22, 2023
හැරී පොටර් සීරීස් එකම බැලුවත් මදියි මදියි වගේද?
August 19, 2023
ලෝකයේ ක්‍රිකට් එක්ක සැරින් සැරේට ක්‍රිකට් පාවාදීම් ගැන අහන්න ලැබුණා. ලංකාවෙ ක්‍රිකට් එක්කත් මේ දේ ඉඳල හිටලා අහන්න ලැබුනා.
August 9, 2023
1991 ගල්ෆ් යුද්ධය ලෙසින්ද හැඳින්වෙන Operation Desert Storm, නූතන යුද්ධයේ සහ භූ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ සැලකිය යුතු
August 1, 2023
පෙබරවාරි මාසයේ සිට, දහස් ගණන් පුරවැසියන් විසින් තම අහිමි වූ මුදල් ඉල්ලා දෛනික විරෝධතා දියත් කළ අතර
July 28, 2023
කොරියානු යුද්ධය 1950 සිට 1953 දක්වා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සිදු විය.
July 22, 2023
ටයිම් ට්‍රැවල් ගැන ඔයාලගේ අදහස මොකද්ද? මේ කියන්න යන්නෙ අපේ අදහස ගැන.
July 19, 2023
මෙහෙයුම සැලසුම් කිරීම දෙසැම්බර් 24 වැනි දින ආරම්භ විය. IDF අණදෙන ජාලයෙන් එයට අනුමැතිය ලැබුණු අතර සය දින යුද්ධයේදී අල්ලා ගන්නා ලද රේඩාර් පද්ධති
July 11, 2023
ජූලි 4 සහ 5 අතර රාත්‍රියේ ඊශ්‍රායල හමුදා ජෙනින් නගරයෙන් සහ ජෙනින් සරණාගත කඳවුරෙන් ඉවත් විය.
July 1, 2023
Akhmat විශේෂ බලකා ඒකකය යනු චෙචන් ජනරජයේ ප්‍රධානියාගේ ආරක්ෂාව ලෙස සේවය කරන රුසියාවේ චෙච්නියාවේ පැරාමිලිටරි සංවිධානයකි. Kadyrovtsy යන පදය චෙච්නියාවේ
June 28, 2023
මේ අතර ලෝකයේ වැඩි වශයෙන් කතාබහට ලක් වුණු සිද්ධි වගේම, නොයෙක් වූ අවස්ථා එලෙසින්ම රූපයෙන් දැක්වීමත් සිදු වී තිබුණු අතර, අප විසින් මෙම සටහනට තෝරාගන්නේ
June 25, 2023
රුසියාව බිය කල වැග්නර්
June 24, 2023
යාත්‍රා ජල ක්‍රීඩා උපදේශක රමේෂ් සමඟ සංවාදය
June 3, 2023
දැන් දැන් කට්ටියට ආයෙත් රට ගැන අමුතු ලස්සන හැඟීමක් වගේම හීනයක් තියෙනවා. දැන් පෝලිම් නෑ, පෙට්‍රල් තියෙනවා කෝටා එකකට වුණත් ප්‍රශ්නයක් නැතුව, එන්න එන්නම
May 31, 2023
දැන් ආගමක තියෙනවා ඒ ඒ කාලෙට කළ යුතු වත්පිළිවෙත්. අඳින්න ඕන ඇඳුම්. කතා කරන්න ඕන විදිය. වාඩි වෙන්න ඕන විදිය. කන බොන දේ, විවේචනයේ තහනම, ඒ ආගමිකයන්ට නීතිය
May 19, 2023
අසරණයන්ට උදව් කරන ආයතනයක් කියන්නෙ ඕනම කෙනෙකුගෙ හිතට පහන් හැඟීමක් ගෙනෙන දෙයක්. ඒත් ඉතිං මේ දවස්වල දකින්න ලැබෙන සහ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දි අපිට මේ
May 17, 2023
ලංකාවෙ මාධ්‍ය ආයතන මේ වෙද්දි හරිහමං මාධ්‍යකරණයක නියැලෙන්නෙ නෑ කියලා තමයි පොදු සමාජයේ කතිකාවේ දිශාව පෙන්වන්නෙ. ඉතිං මේ ගැන බොහෝ දෙනා ලියනවා.
May 1, 2023
මැයි දිනේට කිසිදා නිවාඩුවක් නොගන්න අය තමයි මේ. ආණ්ඩු පක්ෂයේ වුණත් විපක්ෂයේ වුණත් උඩ ම පුටුවෙ හිටියත්, යට ම පුටුවටත් යට හිටියත් දේශපාලනේට
April 19, 2023
වර්තමානයේ අප රට තුල ක්‍රියාත්මක වන ආර්ථික පසු බෑම්වලට විසඳුමක් ලෙස මෙතෙක් ක්‍රියාත්මක වූ දේශීය ආදායම් බදු කිහිපයක් සංශෝධනය කරන ලදි. මේ අනුව ආදායම් බදු
April 9, 2023
මේ කියන්නෙ ෆැෂන් ගැන නෙමෙයි ෂොපින් ගැන. අලුත් අවුරුද්දෙ මේ ෂොපින් සතුට වැඩිවෙන්නෙ ඇයි කියලා අපි පසුවට පැහැදිලි කරන්නම්.
අලුත් අවුරුද්ද ගැන දැන් දැන් අපේ ලොකු හැඟීමක් නැති වෙලා තිබුණට ඉස්සර අපිට ඒක ලොකුවටම දැනුණු කාලයක්. දැන් වෙද්දි රටේ තියෙන තත්ත්වය එක්ක, වැඩ අධික වීම එ
March 18, 2023
දෙවැනි කොටස ලෙසින් මෙම සටහන කතා කරන්නට නියමිතව ඇත්තේ ගබ්සාවට එදිරිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවයි.
March 17, 2023
ගබ්සාව ගැන මේ දවස්වල ආයෙමත් කතාබහක් ඇති වෙන්නට පටන් අරං. ඒ හේතු කතා කිරීම අපේ කතිකාව වෙනත් මාණයකට ගෙන යන නිසාම, අපි මේ සටහනෙන් කතා කරන්නෙ ගබ්සාව ගැන අ
January 28, 2023
ලංකාවේ අපිට අයිති මත්පැන් වර්ගය අරක්කුද? නැත්තං කසිප්පුද? ඒ ගැන සංවාදයට ඉඩ තියලා, අපි අද කියන්නෙ ලෝකෙ වටේම ඒ ඒ රටට ආවේණික මත්පැන් ගැන. සමහර රටවලින් අප
January 23, 2023
රායිට් ළමයි. අපි අද කතා කරමු මොනව ද visa apply කරන්න ඕනෙ documents කියලා...
January 20, 2023
ඔයාලා හොඳ PhD එකක්, Masters එකක් කරන්න හොයනවා නං, ඇමරිකා එක්සත් ජනපදය ඉතා හොඳ තැනක්. මේ statement එක දෙන්න මගෙ අත්දැකීම් මදි තවම. ඒ උනාට ලංකාවෙන්
December 23, 2022
සදාම් හුසේන් කියන නම ඇසු පමණින් අපට සිහිවන්නේ ඉතා දරුණු බිහිසුනු පාලකයෙකි . 1937 අප්‍රේල් 28 දින ඉරාකයේ Al-ʿAwjah මෙලොව එලිය දුටු සදාම් , 2006 දෙ
මම ගුරුවරයෙක් නෙමේ මුදලාලි කෙනෙක්. ඉගෙන ගන්නේ හොද මිනිස්සු වෙන්න නෙමේ. බොරු බයිලා ගහන්න එපා. ප්‍රවීණ දේශක නිලන්ත ජයසූරිය
December 17, 2022
පහුගිය ටිකේ හරිම සීතලයි. හැමෝම එහේ සීතල සහ මෙහේ සීතල ගැන කතා කරනවා. ඒ අතරේ ආයෙත් මාස්ක් දැමීමේ අවශ්‍යතාවය ඇවිත්.
December 14, 2022
ආරංචි වුණාද මාස 6කට 7කට කලින් 2022 මැයි මාසයෙදි අටළුගම ප්‍රදේශයේ කුඩා දැරියක් ඝාතනයට ලක් වුණු පුවත. අන්න ඒ සිද්ධියේ සැකකරුවා අයිස් මත්ද්‍රව්‍ය
December 5, 2022
අද අපි කතා කරන්න යන්නේ රටකට ආපු ආක්‍රමණයක් මොලේ පාවිච්චි කරලා ඒ රටේ මිනිස්සු වලක්කව ගත් හැටි . මේ කතාව කියවලා ඉවර උනාම ඔයාලටම තේරෙයි ඒ වෙලාවට උපක්රමශ
November 1, 2022
අද මාතෘකාව ටිකක් වෙනස් දෙයක් ගැන ඒ තමයි මිග් 21 ප්‍රහාරක යානය ගැන පුදුම හිතෙන විස්තර රාශියක් මෙවර ලිපියෙන් ඔබ හමුවේ තැබිමට තමයි අපි ලැස්ති වෙන්නේ.
October 22, 2022
අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ වැඩිපුරම කතා වෙන මාතෘකාවක් ගැන,ඒ තමයි රුසියාව සහ උක්රේන යුධ ගැටුම ගැනයි .යුද්ධය කියන්නේ කවදත් බියකරු අත්දැකිමක් සහ අඳුරු
September 24, 2022
Trends of the Week කියන්නෙ අපි ඔයලට ගෙන එන නවතම විශේෂාංගය, හැම සෙනසුරාදා දිනෙකම අපි මේ අලුත් විශේෂාංගය ඔගොලොන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා
October 9, 2022
මේ කාලය ගෙවෙන්නෙ තරමක් අර්බුදකාරී විදියට. ඒ අර්බුදය අපේ ශරීරයට වගේම මනසටත් වදදෙන්න අරගෙන. එයින් යම් නිදහසක් ලබන්නට හැකි ක්‍රමයක් ගැනයි මේ සටහන ලියන්නෙ
September 22, 2023
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා වෛරසය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන මෙන් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
October 13, 2023
වෘත්තිකයින් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්.
September 12, 2023
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු නායක පුටින්ගේ හමුවීම.
September 8, 2023
ඛේදජනක අනතුරක් සහ ඒ හා බැඳුණු චරිත ත්‍රිත්වයක සංවේදනීය දිග හැරුමකි, 21 Grams සිනමා පටය.