සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අක්මීමන වෙඩි තැබීමක්

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත, දිසානායක මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (23) අලුයම 5ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වනවා.

Tags