සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය අරඹයි

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් මෙම වැඩවර්ජනය සිදුකරනු ලබන්නේ රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන්වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදී එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා පැවසුවේ මේ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වනු ඇති බවයි.

Tags