දේශීය පුවත්
විශේෂඥ වෛද්‍ය මහේෂිගේ 21 හැවිරිදි දියණිය අත්අඩංගුවට
මේ වන විට රක්ෂිත බන්ධනාගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කළා යැයි චෝදනාව මතයි.
21 හැවිරිදි තරුණියක් මේ අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
