දේශීය පුවත්
ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙක් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට
මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙක් ඊයේ (03) පස්වරුවේ යළි දිවයිනට රැගෙන එනු ලැබුවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
884107869-Media-on-2025-07-03-at-2300-විදේශ-ගතව-සිටි-සැකකරුවන-තිදෙනෙකු-දිවයිනට-රැගෙන-ඒම
