දේශීය පුවත්
සංචාරක පැමිණීම් තවත් ඉහළට
ජුලි මස මුල් දින 8 තුළ ශ්‍රී ලංකාව සංචාරකයින් 48000කට පිරිසක් පැමිණ තිබෙනවා.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ ඒ අනුව මේ මස පළමු සතිය තුළදී සංචාරකයින් 48300ක් පැමිණ ඇති බවයි.
මෙම ඉහළ යාමේ ප්‍රවණතාවය මාසය පුරාම පවතිනු ඇති බවට සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් පෙන්වා දෙනවා.
