සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ලංකාව ඇතුළු රටවල් රැසක් ගැන ධවල මන්දිරයෙන් තීරණයක්

විවිධ රටවල සිදුවූ බව පැවසෙන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් 24කට ආසන්න ගණනක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට නිර්දේශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ද ඇතුළත් බවයි.

Tags