සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජුලි මස මේ දක්වා සංචාරකයින් 98765ක් ඇවිත්

2025 ජුලි මස තුළදී මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි ඇති සමස්ථ සංචාරකයින් ගණන 98765ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා සඳහන් කරනවා.

මේ අතර, ජූනි මාසය සඳහා නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛන සමඟ 2025 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරකයන් ගණන 1266809ක් වනු ඇති.

එම පිරිස අතුරින් ඉන්දියාවෙන් 261,681 දෙනෙක් ද, එක්සත් රාජධානියෙන් 118,555 දෙනෙක් ද, රුසියාවෙන් 113,888 දෙනෙක් ද පැමිණි ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

Tags