සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විවාදයක්

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය ලබන 24 වනදා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ මේ අනුව එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගැනීමට ද මෙහිදී තීරණය කළ බවයි.

මේ අනුව ලබන 24 වනදා විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

Tags