සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිටපු ජනපති රනිල් සහ මෙරට චීන තානාපතිවරයා අතර හමුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබූ බවද වාර්තා වනවා.

Tags