දේශීය පුවත්
භාතිය රටම හඬවමින් අවසන් ගමන් යයි
වෙඩි වැදී දින කිහිපයක සිට පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටි හස්තිරාජයා අද (15) උදෑසන 08.55ට පමණ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
