සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

BREAKING – ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (04) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බස් රථය කිලෝමීටර් 24 කණුව ආසන්නයේ දී පෙරලී ඇති බවයි.

බස් රථය මීටර් 500ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන්.

විනෝද චාරිකාවක් සඳහා තංගල්ලේ සිට ඇල්ල බලා පැමිණි පිරිසක් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුරව සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරින් සිදුවූ හානිය පිළිබඳව මේ දක්වා තොරතුරු වන්නේ නැහැ.

Tags