දේශීය පුවත්
අලුතින් පත්වූ බලංගොඩ NPP ප්‍රාදේශීය සභාපති ඉල්ලා අස්වෙයි
බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මේ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම් භාර නිලධාරී සුරංග අඹගහතැන්න මහතා විසින් ගමඇතිගේ ආරියදාස මහතා නව සභාපති ලෙස තෝරා පත් කර ගෙන ඇති බව වාර්තා වනවා.
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.
