සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පිල්ලෙයාන්ගේ ගෝලයන් 6ක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්

හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ගෝලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඊට අදාළ විමර්ශන දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අරඹා තිබෙනවා.

ඔවුන් 6 දෙනා පිල්ලෙයාන් යටතේ සේවය කළ තුවක්කුකරුවන් බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරුවන්ට එරෙහිව නැගෙනහිර පළාතේ සිදුවූ පැහැර ගැනීම්, අතුරුදහන්වීම් සහ වෙඩි තැබීම් පිළිබඳව චෝදනා එල්ල ඇති බව සඳහන්.

Tags