සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනපති අනුර කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්පසුව යාපනය කච්චතිව් දූපතේ ඊයේ (01) නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

මෙම අවස්ථාවට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Tags