සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

බැංකොක් නුවර සමූහ වෙඩිතැබීමකින් සිව් දෙනෙක් මරුට

තායිලන්තයේ බැංකොක් අගනුවර ජනප්‍රිය ආහාර වෙළෙඳපොළක් තුළ අද (28) සිදුවූ සමූහ වෙඩි තැබීමකින් එහි සිටි ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව සඳහන්.

එරට ආරක්ෂක අංශ පවසන්නේ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බවයි.

Tags