සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පෙරටුගාමී පක්ෂයේ කාර්යාලයකට පහරදීමක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යක්කල කිරිදිවැල පාරේ සල්මල් පෙදෙස ප්‍රදේශයේ පිහිටි මෙම කාර්යාලයට ඊයේ (01) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

සිදුවීම් සම්බන්ධයෙන් ඔවුන් මේ වන විට පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එම පක්ෂයේ සාමාජික දුමින්ද නාගමුව මහතා මුහුණු පොත වෙත සටහනක් තබමින් සඳහන් කළේ මෙම පහරදීම ආණ්ඩුව විසින් කරනු ලැබුවක් බවයි.

Tags