සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිළි කිරීමක්

නැගෙනහිර පළාතේ සංඝනායක හිමි නමක් උන්වහන්සේට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පුවත් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවතක් පිළිබඳව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ එම සංඝනායක හිමි නමට ලබා දී තිබූ අරක්ෂාව ඉවත් කිරීමට කටයුතු සිදු කර නොමැති බවයි.

තවද උන්වහන්සේට ලබා දී තිබූ අරක්ෂාව පෙර පරිදිම ලබාදීමට කටයුතු කර ඇති බවද එම නිවේදනයේ සදහන්කර තිබෙනවා.

Tags