සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඊශ්‍රායලය දෝහා හි හමාස් ඉලක්කවලට ප්‍රහාර එල්ල කරයි

කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පිහිටි හමාස් සංවිධානයේ නායකත්වය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය හේතුවෙන් දෝහා අගනුවර ප්‍රබල පිපිරීම් හඬවල් ඇසුණු බවයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සහ ෂින් බෙට් (Shin Bet) යන ඔත්තු සේවා ආයතන මෙම ප්‍රහාරය සිදු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කළ ස්ථානය පිළිබඳව ඔවුන් පැහැදිළි සඳහනක් සිදුකර නැහැ.

Tags