සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

Fitch Rating ශ්‍රී ලංකාවේ CCC+ ණය ශ්‍රේණිය නැවත තහවුරු කරයි

ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය (Long-Term Foreign-Currency IDR) ‘CCC+’ ලෙස යළි තහවුරු කර තිබෙනවා.

එක්සත් ජනපදයේ තීරුබදු තිබියදීත්, බාහිර මූල්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බවත්, ආර්ථික වර්ධනය නැවත ආරම්භ වෙමින් පවතින බවයි එම ආයතනය සඳහන් කර ඇත්තේ‍.

එමෙන්ම 2024 වසරේදී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළද, ශ්‍රී ලංකාවේ ‘CCC+’ ස්වෛරී ශ්‍රේණිය තවදුරටත් සීමා වී ඇත්තේ රජයේ ණය මට්ටම ඉහළ යාම සහ ඉහළ පොලී ආදායම් අනුපාතය හේතුවෙන් බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Tags