සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිටපු නගරාධිපති සමන් ලාල් අත්අඩංගුවට

මොරටුවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධව වන චෝදනාවකට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Tags