සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජී. එස්. පී. ප්ලස් ලබා ගන්න රජය මීට වඩා අවධානය යොමුකල යුතුයි – විපක්‍ෂ නායක​

GSP+ බදු සහනය සම්බන්ධයෙන් සාකච්ඡාවන් පැවැත්වීම සඳහා යුරෝපානු සංගමයේ දූත කණ්ඩායමක් මෙම මස අගදී ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
 
එම සහනය ලබා ගැනීම සඳහා රජය වැඩි අවධානයක් යොමුකල යුතු බවත් සියළුම දේශපාලන පාර්ශවයන් ඒ සඳහා සහය ලබාදිය යුතු බවත් නිදහස් වෙළඳ කලාප වෘත්තීය සංගම් සහ පොදු සේවක සංගම් වල සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.
Tags