සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නිමල් ලන්සා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොච්චිකඩේ පොලීසියට භාර වීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් ඔහු අද (29) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවූ පහර දීමක් සහ අයුතු ඇතුළු වීමක් පිළිබඳව වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

Tags