සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ආණ්ඩුව රණවිරුවන් පීඩාවට පත්කරනවා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

වත්මන් පාලකයින් රණවිරුවන්ට එරෙහිව වෛරී මතවාදය උද්දීපනය වන ආකාරයෙන් කටයුතු කරන අතරම එකී මතය දරන්නන් තෘප්තිමත් කිරීමේ ප්‍රයත්නයක ද නිරතව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක හිමියන්ට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර සිටිනවා.

ඒ මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි දෙවැනි කර රාජකාරිය ඉටුකළ රණවිරුවන් උපක්‍රමිකව පීඩාවට ලක්කරමින් සිටින බවයි.

 

Tags