සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ශ්‍රී ලංකාවේ “ශේෂ​” ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වෙයි

ඉසුරු ගුණතිලක මහතාගේ නිර්මාණයක් වන “ශේෂ” සිනමා පටය ප්‍රංශයේ Cannes සම්මාන උළෙලේදී ‘Best Dance Film’ Award දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

එම සම්මාන උළෙල ප්‍රංශයේ cineum cannes හිදී එළඹෙන ජුනි 15 වනදා පැවැත්වීමට නියමිතයි.

හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය සඳහා ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් ප්‍රධාන චරිතය උදෙසා පණ පොවනු ලබනවා.

 

Tags