සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

බොරැල්ලේ මාරක අනතුරකින් පුද්ගලයෙක් මරුට

බොරැල්ල කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරය තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Tags