සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයා මිය යන විට 82 වියේ පසුවුණා.

1960දී එක්සත් ජාතික සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු 1983දී කැස්බෑව මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1989 සහ 2002 එක්සත් ජාතික පක්ෂ රජයන්හි සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා.

Tags