සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සිම්බාබ්වේට එරෙහි විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සිම්බාබ්වේ තරඟ සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිත නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් මෙම තරඟාවලියට නම් කර ඇති අතර එහි නායකත්වය චරිත් අසලංක දරනු ලබනවා.

මෙම සංචිතය සඳහා නවක ක්‍රීඩක විෂේන් හැලඹගේ සහ කාමිල් මිශාර ද ඊට එක්කර තිබීම විශේෂතයක්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරඟාවලිය හෙට (29) පැවැත්වෙන අතර විස්සයි විස්ස තරඟාවලිය සැප්තැම්බර් මස 3 වනදා ආරම්භ වීමට නියමිතයි.

Tags