සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඉන්ධන මිලේ වෙනසක් නෑ

අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරනවා.

Tags